Saturday 4 May 2013

 ලොව බලවත්ම කාන්තාවන් අතරට 


                        ලොව බලවත්ම කාන්තාවන් අතරට යාහු සමාගමේ ප්රධාන විධායක නිලධාරිනි 37 හැවිරිදි මරිස්සා ඇන් මේයර් ඇතුලත්ව ඇත . ඇමෙරිකාවේ බලවත්ම කාන්තාවන් ලයිස්තුවේ දාහතර වන තැන රැදී සිටින ඇය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් කලාවූ  ලාබාලම තැනැත්තියයි . ඇය එක් දරු මවකි . යාහු සමාගමේ සේවකයන්ගේ සුබසාධන කටයුතු වලට මැදිහත්වී , තුලින් සමාගමට වැඩි ලාභ උපයා දී , සේවකයන්ගේ ගැටළු විසදීම තුලින් ඇය ආර්ථික අරමුණු වලට ලගාවී ඇත . මෙම ප්රගතිශීලි මැදිහත්වීම අනෙක් සමාගම් වලටද අභියෝගයක් සහ ආදර්ශයක් වී ඇත . මරිස්සා වැනි කාන්තාවන් ලෝකයටම ආඩම්බරයක් වනු ඇත



No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.