ටියුනිසියාවේ ෂරිය නිතිය ඉල්ලා ගැටුම්
දැඩි මතධාරී ටියුනිසියාවේ ඉස්ලාමිය කණ්ඩායමක් වන ,අල් -ෂරිය කණ්ඩායම , ටියුනිසියාවේ සයිරෝඅන්හිදී පැවැත් වීමට තිබු ඉස්ලාමිය රැස්වීමක් ,එරට රජය විසින් තහනම් කරන ලදී . මහජන ආරක්ෂාව පිණිස රජය විසින් මෙම තීරණය ගන්නා ලද්දකි . මෙම තීරණයට විරුද්ධව , එහි සාමාජිකයන් 500ක් පමණ පසුගියදා පෙළ ගැසුනහ . මෙහිදී පොලිසිය සමග ඇති වූ ගැටුමින් ,එක් අයෙකු මරුමුවට පත්විය . පොලිස් නිලධාරීන් 11ක් තුවාල ලබා ඇත .
No comments:
Post a Comment
Please write your comment .
Note: only a member of this blog may post a comment.