Sunday 7 April 2013


ප්රේමයේ සත් කතාව 
තාරුණ් උද්වෙගකරය ...........
සදමඩලක්ව පිරිසිදුය ........පියකරුය ........
අහම්බයෙන් එන මේඝ වලාවන් සද මත වැටි .........
අන්ධකාරය .......අමාවක සේ .......

හොරෙන් ඉසිඹුලන සිතුවිලි ........
එක්රොක්ව පෙළගැසී ........
කතිකාවතකට පෙළහර පාන ඉල් මසේ .......
සද නම් බියකරුය .......පුරුද්දට මෙන් .......
විප්ලව කල තාරුණ් නිසි අරමුණු ගත වූ කල 
වැලද ගත් මාවත ...... තනිව නොව උපාලිලා සමගින් ……

පරාජය වූ ප්රේමය වැලද  ගෙන නන්නත්තාරව 
මරණයේ සුදු කොඩි නොදැන යන්නම ගිය නිමල් ....
ආපසු එයිදැයි මග බලන හුදෙකලාවූ තාරුණ් සමගින් 
මැදිවියේ එළිපත්තට පැමිණ ආපසු හැරුන ඉන්දිරා .....
ජීවිතය කුමක්දැයි සෙවුවේ ........
තනිකම , පාළුව දරාගත නොහැකිව ..........

උද්වේගකර තාරුණ් .......සමාජවාදය ......
හදන්න බලපු අලුත් ලෝකය ........
සියල්ල හිරුදුටු පිනි සේ .........වියකි ගිහිල්ල .....
ඉන්දිරා ....... අනන් වූ කිසිවකුත් නොඉතිරව .
ප්රේමය අබියස තනිව හැඩුම් ලාගෙන ආපසු එන්නේ නැති 
නිමල්ව  සොයන්නේ ....... මග හුන් අය හැරගිය හන්දද .....

ශෂිකලා පුංචිහේවා 

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.