Wednesday 20 February 2013



ඉරානයේ  බුදුපිළිම තහනමක් නැතිලු 

අද දින කොළඹදී සාම  විරෝධතා පා  ගමනක් ඉරාන තානාපති කාර්යාලය වෙත යමින් සංඝයා වහන්සේලා විසින් ඉරාන බුදුපිළිම තහනමට විරුද්ධව විරෝධතා පල කරමින් ඉරාන තානාපති වෙත ලිපියක් බර දුනි . මෙම පා ගමන සදහා විශාල පිරිසක් සභාගි උනි . එහෙත් තානාපති විසින් ප්රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ , එලෙස තහනමක් බුදුපිළිම විරෝධතාවයක් ඉරානය තුල නොමැති බවයි . එය එරට මාද් විසින් පවසා ඇති වැරදි වැටහීමක් තුලින් නිකුත් කල ආරංචි මාර්ගයක් බැව් ඔහු විසින් අද දින පවසා ඇත . එහෙත් ආරංචි මාර්ග වලට අනුව මේ වන විට ඉරානයේ බුදුපිළිම විකිණීම තහනම් කර ඇති බව හා විකිනීමට තිබු බුදුපිළිම රාජසන්තක කල බව දැන ගන්නට ලැබුණි .

ශ්රී ලංකාව තුල ආන්දෝලනයක් ඇති කල මෙම බුද්ධාගම් විරෝදී මතවාදය හෙට වන විට බුදහම අදහන ලෝක ප්රජාව ඉරානයේ මෙම ප්රකාශ එකහෙලා හෙලා දකී . ආගම ඇදහීම මානව අයිතිවාසිකමක් වනවා මෙන්ම , බුද්ධ්ගම් සන්කෘතියක් ඇති රටක් ලෙස අතීතයේ සිට ඉරානය වැදගත් සංදිස්ථානයකි

ශෂිකලා පුංචිහේවා  

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.