Saturday 9 February 2013

Social


ලොකබි ගුවන්යානා ප්රහාරය 

                             කලකට ඉහතදී ( 1988)  සිදු වූ ලොකර්බි ගුවන්යානා ප්රහාරයට වගකිව යුත්තේ ලිබියානු හිටපු නායක කර්නල් ගඩාෆි නොව , ඉරානයේ ආගමික නායක අයතුල්ල කුමේණි සහ ඔහුගේ බුද්ධි අංශ නිලධාරීන් බවප්රංශ රහස් පරීක්ෂක ලේඛක ගිරඩේ බිලියස් කියයි . ඔහු සබදතා පැවත් වූ , සි. අයි . . ක්රියාකාරීන් පවසන්නේ මේ පිටුපස ඉරාන ක්රියාකාරිත්වයට සමාන ලක්ෂණ පෙන්නුම් කරන බවයි

                                    ගුවන් නියමු කුටිය අසල තැන්පත් කල බෝම්බය පිපිරීමෙන් , පැන්  එමෙරිකන් 747 ජම්බෝ ජෙට් යානයේ ගමන් කල මගින්  243 ක්ද ගුවන් සේවකයින් 16 ක්ද බිම සිටි 11 ක්ද මිය ගියහ .

                                      මෙයද තවත් අන්තවාදී ආගමික නායකයකුගේ වැඩක් බව දැන් හෙළිවී ඇත . මොහුට ෂරියා   නිතිය කෙසේ බලපාන්නේදැයි ලෝකවාසීන්ගෙන් ප්රශ්න කල යුතුය .  

ශෂිකලා පුංචිහේවා 

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.