Sunday 17 February 2013



ආදරයට ලද තිළිණය 
                 පැරා ඔලිම්පික් රන් පදක්කම්ලාභී ධාවන ක්රීඩක ඔස්කා පිස්ටෝරියස් අත් වැරදීමකින් තම පෙම්වතියට ,පෙම්වතුන්ගේ දිනයේදී වෙඩි තබා මරාදමා ඇත සිද්දිය සිදුවුයේ දකුණු අප්රිකාවේ සිල්වවුඩ් ප්රාන්තයේ ප්රෙටෝරියා නගරයේ තම අධි සුපෝකභෝගී නිවසේදීයි

                 තම පෙම්වතා පුදුම කිරීමට , ඇය පෙම්වතුන්ගේ දිනයේ උදේ පාන්දරම අනවසරයෙන් ඔස්කගේ නිවසට ඇතුළු වී ඇත . හදිසියේ කලබල වූ ඔස්කා  ක්ෂණිකව ක්රියාත්මක වී , පිට , පිට වෙඩි ප්රහාර හතරක් තැබීමෙන් ඇය එතනම මිය යන ලදී . පසුව , තම පෙම්වතිය හදුනා ගැනීමෙන් පසු .ඔහු දැඩි ලෙස කම්පාවට පත්විය

             අප තවකෙකු පුදුම කරන්නට කරන ලද යම් ,යම් ක්රියාකාරකම් වල අවදානමක් පවතින බව සිතය  යුතුය . යමක් කිරීමට පෙර පවතින තත්වය සැලකිල්ලට ගත යුතුය . සිදුවන අත්වැරදීම් කවදාවත් නිවැරදි කල නොහැක . මෙය අපට එක උදාහරණයක් පමණි . පුදුමයක් පසුපස සැම විටම අවදානමක් ඇත

ශෂිකලා පුංචිහේවා 

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.