Sunday 3 February 2013

Social

නිදහසක් නැති නිදහස .....
                                           1948 අප රට නිදහස ලැබිය . එතෙක් මෙතෙක් අප අර්ධ වුත් පුර්නකලිනවුත් නිදහස භුක්ති විදින්නෙමි .සියලුදේට අපට නිදහස ඇත . කතා කරන්න ,ඇවිදින්න ,කැමති  විදියට ජිවත් වෙන්න මොනවද අපට නැත්තේ , ප්රජාතන්ත්රවාදී රටක් සතු සියළු අය්තිවසිකම් අපට ලබා දී ඇත . ප්රශ්නයකට ඇත්තේ අප දැන් සියලු දේ භුක්ති  විදින්න බියගුළු වීමයි .

                                            නිදහසට නිදහස අහිමි  විය . උත්තරය අප ලගද ? ඔබ ලගද ? ඇයි අපි නිදහස අහිමි කර ගත්තේ , ජීවිතේට ඔහේ ගලා  යන්නට ඉඩ දෙන්නද ? නැතහොත් සව්සිරියෙන් ජිවත් වන්නට ඇති උවමනාවටද ?  ඔව් , මේ වන විට අපට සියලු දේ ලැබී ඇත්නම් තවත් සැප කුමකටද . අප කා බි ප්රීති වෙමු ,නටමු ගයමු , මිහිපිට එකම සුරපුරයකි .
             
                                             එක්වරම විශාල මහනුවර  නුවර තුන්බිය පහල විය සියල්ලෝ බලාගත් අත  බල උන්හ . පෙරේත ගද දස අත පැතිරෙන්නට විය නුවර ජනශුන් විය , රතන සුත්රය ගයා  මර බිය පලව හරිය යුතුය , මිනිසුනේ එක්රොක් වී සියලු දෝෂ භංගස්ථාන කල යුතු කාලය  එළැබ ඇත .
                                              නිදහසක් නැති නිදහස අප සමරන්නෙමු . වසරින් වසර අපේ නිදහස මතක් කරලෙමු . නැවත අප වහල් යුගයට පුනරාගමනය කරන්නේ දැයි ඇසිය යුතුව ඇත . ඉනික්බිති එළබෙන්නේ දඩයම් යුගයයි , තවත් යා  යුතු දිශාවක් නැත . මෙවර එතනින් ඉදිරියට එන්නවත් ටිකක් හිතමු අප නිදහසේ 

සටහන 
ශෂිකලා  ඩි  ජි පුංචිහේවා 

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.