Monday 4 February 2013

Social


විශ්වරුපම් ....

                  කමල හසන්ගේ විශ්වරුපම් දකුණු ඉන්දියානු සිනමා නිර්මාණයකි . පහුගිය මාසයේ මහත් අන්දෝලයකට පත්ව තාවකාලික තහනමකට ලක්ව , දැනට ඉන්දියාවේ ප්රදර්ශනය වෙමින් පවතින්නේ ,එරට මහාධිකරණයෙන් ලත් තීන්දුවට පසුවය . හේතුව එය මුස්ලිම් ත්රස්තවාදය ඉස්ම්ස්තු කරමින් හා ආගමානු  පිළිවෙත් විවිචනයට ලක් වීම යයි . එරට මුස්ලිම් ජනතාව පවසා සිටි

                 බිල් ලාඩන් ක්රියාකාරකම් හා දැඩි අන්තවාදී මුස්ලිම් නීති මේ මගින් නිරූපිත යයි පැවසේ . ඉන්දියානු මුස්ලිම් අයවලුන් මෙම සිනමාපටයට විරුද්දව පෙළපාලි ගියහ , මහජන කලබල බොහොමයක් සිදුවිය . නමුත් , මුස්ලිම් ත්රස්තවාදය නොව මුස්ලිම් සංස්කෘතිකවාදයට බර වෙමින් කමල හසන් මෙම සිනමාපටය නිපදව ඇති බව එරට අධිකරණය පිලි අරගෙන .තිබුණි  

               ඔහුට එරෙහි  වූ  වාරණ  ඉවත් .විය . මුස්ලිම් ආගම  මේ වන විට ෂරියා  නිතිය නිසා දැඩි විවේචනයට ලක්ව ඇත . ලෝක අප්රසාදයට පත්ව ඇත , දැඩි අන්තගාමී නීති වලට විරුද්දව මිනිසුන් නැගී සිටීම ,සාධාරණය .,සමාජ විප්ලවයක අවශ්යතාවය මතුව ඇති යුගයකි , එවන් පසුබිමක විශ්වරුපම් බිහිවීම සාධාරණය . අපට අපේ රිසානා නැතිවිය , සුදෙශ්කරන් තවමත් නිදහස පතා  සිටි

                විශ්වරුපම් ශ්රිලංකාවේ තිරගත වීමට නියමිතව තිබියදී , මුස්ලිම් නායකයන්ගේ මැදිහත් වීම තුල දැනට තාවකාලික වාරණයකට ලක්ව ඇත . ස්වභාවධර්මයට පිටුපාන්න ෂරියා නීතියට බැහැ . මිනිස් දහම ඉස්ලාම් දහමට  වඩා  ප්රබලව ඇත . අන්ත මතධාරීන් මෙය දැන  ගත යුතු වේ

සටහන 
ශෂිකලා  ඩි  ජි පුංචිහේවා 

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.