පියාඹන කාර් ඇවිත්
.jpg)
ලබන වසරේ 2014 දී පමණ මෙම මෝටර් රථය වෙළද පොලට ගෙන ඒමට නිෂ්පාදන සමාගම බලාපොරොත්තු වේ . මාද්‍ය පවසන්නේ මෙම රථය වෙළද පොලට ආ පසු නව මාර්ග නීති සදන්නට සිදුවන බවයි . මෙම රථයට ඉතා වේගයෙන් ගොදබිමේත් අහසේත් යා හැක . රථයට ඇත්තේ අසන දෙකකි , රෝද හතරකි , හකුලන පියාපත් යුගලකි . අත්හදා බලන අවස්ථාවේදී එය මිනිත්තු 8 කදී , අඩි 1400 ක් උඩින් පියාසර කරඇත .
මෙම රථයක් නිපදවීමට යන මුදල ඇමරිකානු ඩොලර් 279,000 . දැනට මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් , ගැනුම් කරුවන් 100ක් පමණ ඩොලර් 10,000ක් පමණ තැන්පත් කරඇති බව වාර්තා වේ. ටෙරාෆුජිය සමාගම පමණක් නොව මේවන විට ඕලන්ද සමාගමකුත් 'පැල් ' නමින් පියාඹන මෝටර් රථයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ .
No comments:
Post a Comment
Please write your comment .
Note: only a member of this blog may post a comment.