Sunday 3 April 2011


සෙබළකූ වීමේ ප‍්‍රාතිහාර්‍යය



ශෂිකලා පුංචිහේවා විසිනි


කවර හෝ හමුදාවක සෙබළකූ වීම පුද්ගලයකූගේ අභිමානය වැඩි කරවන්නකි. නිල ඇදුමක් ඇදීම නිලයක් ලැබිම බලයක් ලැබීම සෙබළකූගේ පෞරුෂය තව දුරටත් ව්රධනය වන්නේ යයි හැගේ. සෙබළකූ වීමට සමහරකූ ආශා කරයි. සමහරක් වෘත්තියක් ලෙස පමණකින් සෙබලකූ වි සිටියි. මෙහීදී ඹවුහු සිය නිල ඇදුමට ආශා කරන තරමටම වෛර කරන්නටද පෙළඹෙී. මෙයට සමාජීය හේතූ ගණනාවක් බලපෑ ඇති බව අවධාරනය වන්නකි. සෙබළකූ ලෙස සමාජානුයෝ්ජනය ලැබු පුද්ගලයා සාමාන්‍ය සිවිල් සමාජයේ පුරවැසියෙකි. 

යුද්ධය සමග කර ගැසු සෙබළා පහුගිය කාල වකවානුවෙි සාමාන්‍ය ජන ජීවිතයෙන් ඈත්ව සිටීම දෛවෝපගතය. ඹහුට නිවසක් පවුලක් හෝ තමාට තමාම නැති තරමට මානසික අවපීඩනයකට ලක්ව ඇති බව ඔවුන් සමග කෙරුණු සාකචිඡුා වලදී හෙලිව ගිය කරුණකි. මෙවන් පසුබිමක් තූළ වු පුද්ගලයා යොමු වු සංසිද්දීන් විග‍්‍රහ කර බැලීමෙදී මතූ වු විෂමතා යමි අවස්ථා වලදී චර්්‍යා විරෝධි විය. හ¥නාගත් චර්යාබාද මෙලෙස සටහන් කල හැක.

1. මංකොල්ලකෑමි සදහා සංවිධානය වීම.

සෙබළ ජීවිතයේ ලබා ඇති පුහුණුවීමි උපයෝගි කොට ගෙන සංවිධානාත්මක කල්ලි හා පාතාලයේ යමි ක‍්‍රියාකාරකමි සදහා දායක වීම.

2. මිනීමැරීමි පහරදීමි ආදි අපරාධ සිදුකිරීමි 
    
සංවිධානාත්මක කල්ලි ගැසීමෙි ප‍්‍රතිඵලයක කි‍්‍රයාකාරකමි ලෙස මෙම අපරාධ දැක්විය හැකි උවද මානසික හෙතූ කරණ කොට ගෙනද ඵනමි මානසික අවපීඩන තත්වයන් තූළ සි
දුවන ප‍්‍රකමිපන තූලින්ද මෙවැනි අපරාධ සෙබළකූ තූලින් දැකිය හැක. ඵනමි සෙබලකූ අනිවාර්‍යයෙන්ම සමබර පුද්ගලයකූ වීම අත්‍යවශ්‍ය අංගයක් උවද ඹහුගේ වටපිටාව තූලින් අසමතූලිත පුද්ගලයකූ නිර්මාණය වීමෙි හැකියාව බොහෝ විට දැකිය හැක.

3. දේශපාලනික අපරාධ සදහා පෙලඹීම
    
 මෙි වන විට බොහෝ දේශපාලන සංවිධාන වල ආරක්ෂක කටයුතූ බාරව සිටිනුයේ හිටපු සෙබළුන් විම විශේශ ලක්ෂණයකි. මෙවැනි බල අරගලයන් තූල සි
දු වු බොහෝ අපරාධ ඹවුන් විසින් සිදු කරනු ලැබුවෙි නිර්ණාමිකවය. ඵම හේතූවෙන් සෙබල පුහුණුව ප‍්‍රායෝගික වුයේ දේශපාලන රාමුවෙි ක‍්‍රියාකාරකමි සදහාය.

4.ලිංගික අපරාධ සදහා නැමියාවක් දැක්වීම .  
   
 සෙබළු අතර ලිංගිකමය වශයෙන් සි
දුවන අපරාධ බහුලව දක්නට ඇති බව මෑත කාලීන සිදු විමි දෙස බැලීමෙදි පෙනී යන්නකි. මෙහීදී සෙබළු අතර සිදු වන සමලිංගික සේවනය හේතූවෙන් සිදු වු අපරාධ නිහඩ බවින් යුක්ත වුවද අනෙකූත් ලිංගික අපරාධ සදහා වැඩි ප‍්‍රසිද්දියක් ලැබුනි. ඵනමි බාල වයස්කාර දැරියන් දුෂණය කිරීම පැහැර ගෙන යාම කාන්තාවන් දුෂණය මෙි අතූරින්   ප‍්‍රධාන   තැනැක් ගන්නා ලදි. තවදුරටත් මවුන්ගේ අවිචාරවත් සබදතා ඵනමි ගණිකා ඇසුර සමිබන්ධයෙන් මතූ වු අපරාධද මෙි අතර දක්ට ලැබුනි.

 මෙවැනි ලිංගික අපරාධ සදහා ඹවුන් තූළ වු නැමියාව සෙබලකූ නිර්මානය වු වටපිවෙන් උරුම ලද්දකි. ඉහත සදහන් කල හේතූන් යථානුභූතිව පුද්ගල මනස තූලට බලපා ඇති බැවින් මවුන්ගේ අතෘප්තිකර ආශාවන් ඔවුන් අපරාධ නැමියා ඇත්තන් වීමට බලපෑවෙි සහේතූකවය.
     
සියළු හේතූ සැලැකිල්ලට ගැනීමෙදී සංෂිප්තව ගත හැකි ඵකම කරුණ සෙබළකූ වීමෙි ප‍්‍රාතිහාර්‍යය ජීවිතය විදින මනුෂ්‍යයින් ලෙස නොව විදවන මනුෂ්‍යය කොටිඨාශයක් ලෙස සමාජීය දේශපාලන වටපිටාව ඔවුන් බිහි කල බවයි. ඉනික්බිති සමාජීය අපරාධ සදහා පෙළඹීමෙ ප‍්‍රවනතාවය තව
දුරටත් වර්ධනය වන්නේය. 
   
 ලෝකයේ සියළුම සෙබල ජීවිත සදහා මෙවැනි සාමාන්‍යකරනයක් තිබීම යුද්ධ ඉතිහාසය දෙස බැලීමෙදි පැහැදිලි වන්නකි. සියළුම පාලන තන්ත‍්‍රයන් පැවැති රාජ්‍යන් ඵනමි රාජාණ්ඩු පාලනය සමුහාන්ඩු හමුදා ආණ්ඩු සමාජවාදි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන තූළින් පවා සෙබළ නැමැති පුද්ගල චරිත කාලීන අවශ්‍යතා වලට අනුගත විය. ඵබැවින් සෙබළකූ වීම පුද්ගලයකූට තව
දුරටත් ප‍්‍රාතිහාර්‍යක් නොවන බව වැටහෙනු ඇත.

(අපරාධ විද්‍යාත්මක විග‍්‍රහයකි) 
               

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.