Friday 21 December 2012

         ලෝක විනාශය .........

 ග්රහ තරු කැළඹෙයි .....
මාරුතේ හඩලයි ........
 සුදු මුදු ගුවනත අදුරු වලාවන් ........
 නළ මුදු සුළගේ කටුක වියලි බව .....

 දරනු කෙලෙස මිහිමත ඉරි තලමින් ......
 ගිනි දැල් පිබිමින් දොරේ ගලා යයි .......
 දෙරණත කලබා විසුළු වෙසින් .......
 ගම් බිම් නිහඩයි සියලු සතා මෙන් ....

වංක ගිරියක අතරමංව .......
 ඇස් වැසි දුහුලින් තුලනය නොවී ....
කිනිසි අත දරා යොමුව බිම නෙතු ....
වරද සොයමින් වල්මත්ව නෙතු .....
 සොයනුයේ ලෝක විනාශයමද .....?

 පබැදුම

 ශසිකලා දුලෂිනි ජී . පුංචිහේවා

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.