Sunday, 17 February 2013



ආදරයට ලද තිළිණය 
                 පැරා ඔලිම්පික් රන් පදක්කම්ලාභී ධාවන ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස් අත් වැරදීමකින් තම පෙම්වතියට ,පෙම්වතුන්ගේ දිනයේදී වෙඩි තබා මරාදමා ඇත .  සිද්දිය සිදුවුයේ දකුණු අප්‍රිකාවේ සිල්වවුඩ් ප්‍රාන්තයේ ප්රෙටෝරියා නගරයේ තම අධි සුපෝකභෝගී නිවසේදීයි . 

                 තම පෙම්වතා පුදුම කිරීමට , ඇය පෙම්වතුන්ගේ දිනයේ උදේ පාන්දරම අනවසරයෙන් ඔස්කගේ නිවසට ඇතුළු වී ඇත . හදිසියේ කලබල වූ ඔස්කා  ක්ෂණිකව ක්‍රියාත්මක වී , පිට , පිට වෙඩි ප්‍රහාර හතරක් තැබීමෙන් ඇය එතනම මිය යන ලදී . පසුව , තම පෙම්වතිය හදුනා ගැනීමෙන් පසු .ඔහු දැඩි ලෙස කම්පාවට පත්විය . 

             අප තවකෙකු පුදුම කරන්නට කරන ලද යම් ,යම් ක්‍රියාකාරකම් වල අවදානමක් පවතින බව සිතය  යුතුය . යමක් කිරීමට පෙර පවතින තත්වය සැලකිල්ලට ගත යුතුය . සිදුවන අත්වැරදීම් කවදාවත් නිවැරදි කල නොහැක . මෙය අපට එක උදාහරණයක් පමණි . පුදුමයක් පසුපස සැම විටම අවදානමක් ඇත . 

ශෂිකලා පුංචිහේවා 

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.