රිදී
කාසි
වල
දිස්නය
වැටිලද
පියඹුවේ නුඹ
යස
ඉසුරු
සොයා
කෙලි
කවට
සැගවුනිද
සොදුරු
ළමා
වියේ
සමු
දෙන්නන්ට පෙර
නුඹ
අයිති
වියට
කීම
අරමුණු
දුරු
කතර
ගෙවන්නට
නොම
වූ
රස
බොජුන්
, සළුපිලි
නුඹේ
කුටුම්භයට රිසි
වූ
තෙල්
සුවද
විසිරුණු කාන්තාරයේ
බොල්
සුළග
සමග
ඉරි
තැලුණු
නුඹේ
ආත්මය
ඉකි
ගසන
හඩ
ඇසේ
අදුරු
රාත්රියක
නොදැන
උණු
වරදක
අරමුණු
රහිතව
ශාපලත්
දේශයක
සිරගතව
අනුකම්පාව නොලද
දැඩි
අවසානයකට
දෝලනය
වන
නුඹේ
ආත්මය
ආපසු
ගන්නට
හැකිවේද අපට
.......
No comments:
Post a Comment
Please write your comment .
Note: only a member of this blog may post a comment.