Tuesday, 12 February 2013

Social

නයි නළගන නව මාවතකට ....

සිදුවූ සියල්ල අමතක කරමින් නයි නළගන දැන් වෙනස් මාවතකට අවතීර්ණ වී ඇත .  ගායකයකුගේ සිංදුවකට රුප රාමුවකින් දායක වී , හැකියාව ප්‍රදර්ශනය කිරීම යුක්ති සහගතය . නමුත් එය ,වැරදි අරමුණු වෙනුවෙන් දඩමීමා කරගැනීම නම් , බුද්ධිගෝචර නොවේ . 

ඇය කරලියට ආ දින සිට පුවත් මවන්නියකි . අවිචාරව බොහෝ දේ සිදුකර ඇත . නමුත් යා  යුතු මග සොයා ගැනීම හා සමාජයට වැඩදායි ලෙස හැසිරෙන්නේ නම්   , ඇයට අනාගතයක් ඇත . නයි සෙනෙහසින් ජනප්‍රිය වූ ඇයට නයින් අමතක වේදැයි සැක  සහිතය . 

දැන් ඇයට සමාජ ශාලාවන්හි නැටීමට අවශ්‍යතාවයක් නැත . ඇගේ අරමුණ දක්ෂ මෝස්‌තර නිරුපිකාවක්  වීමයි . නයින්ට හා ඇයව තරුවක් කෙරු ,මාද්‍යවේදීන්ට ස්තුතියි . දැන් ඇගේ ගමන ඇය තනියම .යනු ඇත  .

ශෂිකලා  පුංචිහේවා 

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.