Sunday 28 April 2013

 අඩ නිරුවත් සුරුපිකාවන්ගේ ගුවන් සේවය 

                 නොක් එයාර් ලයින් තායිලන්තයේ අභ්යන්තර ගුවන් සේවයකි . ගුවන් යානයේ ඉදිරිපස තාරා හොටක් හැඩති පෙනුමක් සහිතව නිපදවා ඇත . මිල අඩු ගුවන් සේවාවක් වුවද මෙය එතරම් ජනප්රිය නොවුනි . මෙම ගුවන් සමාගමේ අදායම වැඩිකර ගැනීම සදහා ,අද්යක්ෂක මණ්ඩලය අපුරු උපක්රමයක් යෙදවිය . ෆේස් බුක් අඩවිය හරහා මෙහි සේවය කරන ගුවන් සේවිකාවන්ගේ අඩ නිරුවත් චායාරුප ගුවන් යානයක් ඉදිරිපිට සිටුවා ලබාගෙන ෆේස් බුක් වෙබ් අඩවියේ පලකරන ලදී . පාඨකයින් ලක්ෂ දෙකක පමණ  කැමැත්ත ලැබුනා

                    බිකිනියක් හෝ කොට කලිසමකින් සැරසී ගන්නා ලද මෙම චායාරුප හේතුවෙන් ආකර්ශනීය ලෙස පාරිභෝගිකයන් සීග් ලෙස වැඩිවූ අතර , රට තුල පමණක් නොව ලෝකයේම ප්රසිද්ධියක් ලැබිය . එබැවින් , මේ වනවිට මියන්මාරය වෙතද ගුවන් සේවාව ඇරඹීමට නියමිතය

                      නොක් ගුවන් සමාගමේ අද්යක්ෂක පවසන අන්දමට , අප කලේ අන්දෝලත්මක දෙයක් , සමහර අවස්ථා වල අපට බැනුම් අහන්නත් උනා . එත් , සමහර සේවාදායකයින් අපේ අදහසට කැමති උනා . මේ නිසා අප විශාල ලෙස අදායම් ලැබුවා

                       එහෙත් , ගුවන් සේවයේ ලාභය වෙනුවෙන් කාන්තාවන් අඩනිරුවත් කිරීම කිසිසේත් සුදුසු නොවන බව කාන්තා අයිතිවාසිකම් රැකීමේ සංවිධාන චෝදනා කරයි . තායිලන්ත සංස්කෘතික අමාත්යංශයට පවා මේ සම්බන්ධව පැමිණිලි කර ඇත . තවද , කලාපිය සෙසු ගුවන් සමාගම් වලින්ද මෙම ක්රියාවට දැඩි සේ විවේචන එල්ල කර ඇත .

               ' කාන්තාවන්ගේ සිරුරු පෙන්වා , මගින් ඇදගැනීම සුදුසු නොවන ක්රියාවක් බව චීනයේ විදේශ ගුවන් සමාගමේ ප්රධානි ජි යැන්ග් ජියෝන්ග් පවසා ඇත ' වෙළද පරමාර්ථ ඉටුකර ගැනීමට කාන්තාව අවියක් කොට ගත් තවත් අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැක . කාන්තාව ආකර්ශනීය වුව පමණින් මෙලෙස කටයුතු කිරීම යුක්ති සහගත නොවේ .




Wednesday 24 April 2013



අනියත නියත වූ  රාජ් නොවන සංවිධාන 
   
                          ලංකාවේ විවිධ ප්රශ්න වලට මැදිහත් වී උදව්  උපකාර කරමින් අපි අතර ,අපේම උදව්වෙන් රැදී සිටින සංවිධාන විශේෂයකි රාජ් නොවන සංවිධාන . යම් ව්යපෘත්යක් හරහා , අපේ උගත් පිරිසක් හට සංවිධානයේ තනතුරු හා වගකීම් පිරිනමමින් විශාල ලෙස මුල් ප්රතිපාදන ලබා දෙමින් ගැටළුවක් සදහා මැදිහත්වීම මේවයේ ලක්ෂණයන්ය . එහෙත් කල්ගතවත්ම , රටේ ජාතික ආරක්ෂාවටද , ආර්ථිකයටද , සංස්කෘතියටද දැඩි හානියක් සිදු කෙරෙමින් පවතින බව දන ගැනීමට කල්ගතවේ

                           සිවිල් ජනයාගේ සුබසාධනය සදහා පෙනී සිටිමින් , රාජ් නොවන සංවිධාන වල න්යාය පත් වලට අනුගතව ජාත්යන්තර බලවේග වල උවමනා එපාකම් පිරීමැහිමට ඔවුන් අපේ අයත් එක්ක එකතු වී බලාසිටි . කෝටි ගණන් මුදල් මෙම සංවිධාන මගින් ලබා දුන්නද මේවයේ වාර්ෂික සැලසුම් , ප්රගති වාර්තා , රාජ් ආරක්ෂක අමාත්යංශය යටතේ ඇති රාජ් නොවන සංවිධාන පිළිබද ජාතික ලේඛම් කාර්යාලයට එවා නොමැති බවද රහස් පොලිස් පරීක්ෂණ වලදී හෙළිව ඇත . අදාල අමාත්යංශයේ කිසිදු අවසරයකින් තොරව සංචාරක විසා මත මෙම කණ්ඩායම් වරින්වර පැමිණේ . තවද ලංකාව පිළිබද අසත් තොරතුරුද ඔවුන්ගේ වෙබ් අඩවි වල පළකර ඇත
                         වරෙක අනුන්ගේ ක්රෙඩිට්පත් වල දත්ත හොරාගෙන විශාල මුල් වංචාවක් සිදුකිරීම හේතුවෙන් අපේ රාජ් බැංකුවක් මේ වන විට මුල්යමය දැඩි අපහසුතාවයකට ලක්වීම හේතුවෙන් තවමත් පරීක්ෂණ පැවැත්වේ . ගොවීන්ගේ තොරතුරු සොයන මුවාවෙන් උතුරු නැගෙනහිර පලාතේ තොරතුරු රැස් කරමින් එහි තිබු හමුදා කදවුරු සම්බන්ධ තොරතුරු එක්රැස් කොට ඇත . සංරක්ෂිත වනාන්තර වල පරීක්ෂණ පවත්වමින් අපට අවේනික ශාක හා සත්ව ජාන මංකොල්ලයක් සිදුකර ඇත . මේ  සියලු අකටයුතුකම් වලට වග කිව යුත්තේ  රාජ් නොවන සංවිධානයි .   
මෙවන් ආකර්ශනීය වැඩ පිළිවෙලක් ඇති මෙම රාජ් නොවන සංවිධාන වල යථාර්තය මෙයයි . ඉහල වැටුප් දෙමින් විදේශ සංචාර පිරිනමමින්යාන වාහන  සපයමින් අලංකාර කාර්යාල හා අදාල පහසුකම් ලබාදීම හේතුවෙන් අපේ උදවිය මේවයේ රැකියා කරමින් නොදැනුවත්වම මෙම වංචාවේ කොටස්කරුවන් වී ඇත . අදාල ජාත්යන්තරයේ අරමුණ ඉටුවූ පසු ඔවුන් ආපසු යයි , එහෙත් පසුවිපාක විදින්නේ අපි සහ අනාගත පරපුරයි . යම් අවස්ථා වලදී මෙහි රැකියා වල නියළුවන් නීතිමය ගැටළු වලටද මුහුණ පා ඇත්තේ ඇතුලාන්තය නොදත් කමිනිදැන්වත් මෙම රාජ් නොවන සංවිධාන ගැන අවදානයෙන් සිටිය යුතුබව අවදාරණය කරගන්න .

 පසු සටහන 
කරුණාදාස සුරියාරච්චිගේ ' රතු ඉද්ද '  කියවන්න 


ශෂිකලා පුංචිහේවා