Wednesday 30 November 2011

දිරිය තරුවක්:- තාරුණ්‍යයට උරුම ආවෙගශිලිත්වයට ගැති නොවු අපුර්ව සුපශාස්ත‍්‍රවෙදියා






        ශ‍්‍රී ලාංකීය කලාකරුවන්ගේ ජීවිත කථා සමිබන්ධයෙන් විචාරයට ගැනීමෙදි අපට හමුවු සාර්ථක චරිත විමර්ශනයට ලක් කිරීම වැදගත් යයි මට හැගේ. ජීවිතය ජය ගැනීමට දරන අහිංසක උත්සාහය ශ‍්‍රී ලාංකීය ජන සමාජයට ආදර්ශ සපයන්නේ යයි මට හැගේ. ඵවන් චරිත කීපයක් හදුන්වාදීමෙ පලමු අදියර ලෙස දුමින්ද අබෙසිරිවර්ධන නැමැති සුපශාස්ත‍්‍රවෙදියා සාර්ථකත්වය කරා ලගා වු ආකාරය පිළිබද සමාජ විද්‍යාත්මක විමර්ශනයක යෙදීම ඵලදායි වේ .

        පියා හමුදා නිලධාරියකූ හා මව ඉංග‍්‍රීසි ගූරිවරියක වු දුමින්ද ගාල්ල ප‍්‍රදේශයේ උපත ලැබුවෙකි. ගාල්ල රිචිමන්ඩි විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ඹහු උසස් පෙළ වාණිජ විද්‍යා අංශයෙන් සමත්ව සිටියේය. ඹහුට ඹහුගේම ශක්තියෙන් නැගී සිටිමට ඹිනෑ විය. සිය අනාගතය ඹහුට ඹිනෑ ආකාරයට සකස් කර ගැනීමට සිතූවෙ පවතින සමාජ ක‍්‍රමයේ ඹහුට හිමි තැන කූමක්ද කියා ඹහුවත් නොදන්නා නිසාය. සමාජ සමිප‍්‍රධායට පටහැනි වු ඹහු රජයේ රුකියාවල් සෙවීමට උත්සාහ නොගත්තේය. රුකියා විරහිත පොලීමට ඵකතූ වීමට නොසිතූවෙිය. ඵතැන් පටන් ඹහු ඹහුගේ ගමන යාමට සිතා ගන්නා ලදි. සමාජයට බරක් නොවීම අභිලාශය විය. තාරුන්‍යයට උරුම වු ආවෙගශීලිත්වයට ගැති වනවා වෙනුවට ඹහුටම අනන්‍යය වු ඹහුගේ දර්ශනයක් තිබීම පැසසිය යුත්තකි.

     දුමින්ද මුලින්ම සොයා ගත් රුකියාව වුයේ අගනුවර සංචාරක හෝටලයක භාජන සෝදන්නෙකූ ලෙසය. සුපශාස්ත‍්‍රවෙිදියාගේ ගමනේ පලමු පියවර ඵලෙස පටන් ගැණුනි. වසර දෙකක පමණ කාලයක් ගත වු පසු හෝටලයක කෑම බීම ඉවීම පිළිබද මුලික දැනුමක් ලබා ගෙන තිබුණ. ඹහුගේ උත්සාහය හා ආදර්ශය පුදුම සහගතය. ඵ් වන විට ඹහු හෝටල් පාසල පිළිබදව නොදැන සිටියේය. ඉංග‍්‍රීසි නොදත්තේය. නමුත් කෑම හදන්න ටිකක් දැනගෙන සිටින ලදී. ඵ් ලද දැනුමෙන් කොලඹ ප‍්‍රදේශයේම සංචාරක හෝටල් කීපයකම සුපශස්ත‍්‍රවෙිදියකූ ලෙස වැඩ කරමින් තම දැනුම වැඩි කරගන්නා ලදි. මධ්‍යම පාංතික පවුල් පසුබිමක් ඇති ඹහු සමාජයට හා තරුණ පිරිසට දෙන ලද ආදර්ශය පුදුම සහගතය. දඩබිබර තාරුණ්‍යයට ඉබාගාතේ යාමට මහු ඉඩක් නොතබන ලදි. අරමුණ ප‍්‍රබල බව ඹහු අපට පසක් කරලන ලදි.

        ඉංග්‍රීසි  නොදන්නාකම සුපශස්ත‍්‍රවෙදය ගැන තාක්ෂනික දැනුමක් නොමැතිකම යන හේතූ මත ඹහුට ඹහුගේ ගමන යාමට අපහසු බව වැටහුන. ඉනික්බිති දුමින්ද කෙසේ හෝ ශ‍්‍රීලංකා හොටල් පාසලට ඇතූලත් විය. ඉංග‍්‍රීසිද ඉගෙන ගත්තේය. ඹහුට මේ  දක්වා ඵ්මට බොහෝ අපහසුකමි තිබුණි. බාධාවන් තිබුණි. ඵ් සියල්ල මැඩගෙන මහු ඉදිරියටම ගියේය. ධනාත්මක චින්තකවාදියකූ වු ඹහු මට සියල්ල කල හැකියි යන මතයේ පිහිටියේය. ඵවකට පැවැතියා වු කාලය සුප ශාස්ත‍්‍රවෙදියකූට රටෙ පිළිගැනීමක් නොතිබුනි. කෑම පිසිම ගැහැනුන්ගේ වැඩක් ලෙස පිළිගෙන තිබුන. සුපශාස්ත‍්‍රවෙදය යනු කලාවක් බව කවිරුවත් නොදත්තේය. ඵ් මහගූ කලා සමිප‍්‍රදායට ඹහු නව අරුතක් ඵක් කලේ ශ‍්‍රීලාංකීය සුපශස්ත‍්‍රවෙදින්ගේ ගමන් මග වෙනස් කරවමින. කලාකරුවකූ ලෙස මෙතෙක් පිලිගැනීම වුයේ නළුවෙක් වීම, පොතක් ලිවිම, චිත‍්‍රයක් ඇදීම ආදී නිර්මාන කිරීම පමණක් නොවන බවත් ඊට වෙනස් වු සමිප‍්‍රදායන් ලෝකයේ කලා මාධ්‍යන් අතර තිබෙන බවත් ඹහු අපට කීවෙිය. කලාකරුවකූ වීම සමාජයේ ගමන් මාර්ගය වෙනස් කරන ගාමක බලවෙගයක් බවත් ඹහු අපට පෙන්වා දුනි .

       කොලඹ ප‍්‍රදේශයේ හෝටල් කීපයක වැඩ කර අත්දැකීමි ලබා මහු කීප වරක් විදේශ ගතවිය. මේ  වන විට ඹහුට යමක් කල හැකි විය. ඵහෙයින් තනිව නැගී සිටීමට කැමති විය. වරෙක ලංකාවට පැමිනි ඹහු ඔහුගේම කියා ව්‍යපාරයක් බිරිද සමග පටන් ගත්තේය. ඵහෙත් ඉන් වැඩි ලාබයක් හා තම දැනුමින් ප‍්‍රයෝජනයක් නැතැයි මහුට සිතූනි. වරක් ඹහු ඇගළුමි කමිහලක ආහාරපාන සමිබන්ධයෙන් විධායකයකූ ලෙස කටයුතූ කිරීමට සිදුවුයේ ඵවකට රටෙ පැවැති තත්වය මත ප‍්‍රධාන පෙලේ හෝටල් වැසෙන්නට පටන් ගත් නිසාය. ඔහුට ඔහුගේම කියා ස්ථාවරයක් අවශ්‍ය විය. නැවතත් ලංකාවෙ ප‍්‍රධාන පෙලේ හෝටල් කීපයකම විධායක සුපවෙිදියා ලෙස ලෙස වැඩ කිරීමට ඹහුට හැකිවිය. මෙ වන විටද ඹහු ශ‍්‍රීලංකාවෙි ප‍්‍රධාන පෙළේ හෝටලයක විධායක සුපශාස්ත‍්‍රවෙිදියා ලෙස කටයුතූ කරයි. පියවරෙන් පියවර ඹහු ඹහුගේ ගමන් මග සාදා ගත් ආකාරය ආදර්ශමත්ය. ඹහු තූල තිබු ඉවසිලිවන්තබාවය නොපසුබස්නා උත්සාහය අප පැසසිය යුත්තකි. සමාජයට අවශ්‍යය කරනුයේ ඵවන් සමබර වු පුද්ගලයන් බව රටක දියුණුව අපේක්ෂා කරන අපගේ මතයයි.
       දුමින්ද ජීවිතය ජය ගත්තේය ඹහු අපට පාඩමක් කියා දුන්නේය. සිතූවොත් කල හැකි දෙයක් නොමැති බවත් තමන්ට යමක් කරන්න අවශ්‍ය නමි ඵය කිරීමට ක‍්‍රමයක් තමාම සොයා ගත යුතූ බව පෙන්වා දුන්නේය. ඔහු උපන් රට වෙනුවෙන් යමක් කිරීමට බලා සිට.ී ඹහුගේ දැනුම ශ‍්‍රීලාංකික ජනතාව වෙත ලබා දීමට අපේක්ෂාවෙන් සිටිනුයේ ඉදිරි වාසි නොබලාය. ඹහු ශ‍්‍රීලංකාවට ආදරය කරයි ශ‍්‍රීලංකාව ලෝකයේ සංචාරක ව්‍යාපාරයේ ඉහලම සත් කාරක රට බවට පත් කිරීමට ඹහුගේ කලාව උපයෝගී කර ගන්නට කැමැත්තෙන් සිටි .  ඔහු අභියෝග ඉදිරියේ නැගීසිටී අද්විතීය කලාකරුවකූ බව මගේ හැගීමයි. රටක බිහිවන මහා කලාකරුවන් බිහි්වුයේ මෙලෙසින් යයි හැගෙනුයේ ඉතිහාස සටහන් සලකා බලාය. මුදල් පසුපස හඹා යන ලෝකයක ජීවත් වන අපට මුදලට සියල්ල කල නොහැකි බව හා අත්දැකීමි ජීවිතය පෝෂනය කරන බව ඹහුගේ අදහසයි. සමාජය වෙනස් විය යුතූය. සමාජයක දියුනුව මැනිය යුත්තේ සංඛ්‍යාත්මකව නොව ගූනාත්මකව බව අප සිතිය යුතූය.

      අප රටට යමක් කිරීමට අවශ්‍යය ඵහෙත් සියළු දේ අප වෙත ගලා ඵන්නේ නැත. ඵය අප සොයා යා යුතූය. ඵ් සදහා දේශපාලනයක් අවශ්‍යය නැත. කැපවීම හා බුද්ධිය ඊට ඉඩ සලසා දෙන බව ඹහු අපට මතක් කර දෙයි. අපට ඹහුගෙන් ගත යුතූ පාඩමි රාශියක් ඇත. ඹහු කවරෙක්ද කියා අප ලෝකයට කිව යුතූය. ආර්ථික වාසි බලාපොරොත්තූ වන මෙවන් සමාජයක දුමින්දලා මින් ඉදිරියටත් බිහි විය යුතූය. මහු අපගේ සමිපතක් බව කිව යුතූය. මේ  වන විට ඔහු යමි ස්ථාවරයක හිදී. ජීවිතයේ අභියෝග නොමැති බවත් අභියෝග වලට අභියෝග කල යුතූ බවත් ඹහු අපට කියා සිටී. දුමින්ද අබෙසිරිවර්ධන ශ‍්‍රී ලාංකිකයෙකි.
බෞද්ධාගමිකාරයෙකි. ආගමෙන් තොර පුද්ගලයකූ සමිපුර්ණ නොවන බවද මහුගේ මතයයි. බටහිර ආභාශය ලබන වටපිටාවක් තූල සිටියද ඹහු පෙරදිග සිරිත් විරිත් ගරු කරන්නෙක. ඹහු ශ‍්‍රී ලංකා සංස්කෘතියේ ප‍්‍රතිබිමිබයක් යයි වරෙක සිතෙ. සමාජ වටපිටාව ඹහුව වෙනස් නොකෙරු බවට දුමින්ද කදිම සාධකයක් විය.
     සාර්ථක පුද්ගලයකූ බිහි වීමට කරුනු කීපයක් ඵකතූ විය යුතූය. සමාජය ඔහුව නිර්මාණය නොකරයි. ඹහු සමාජය නිර්මාණය කරයි. විය යුත්තේ ඵයයි. සමාජය වෙනස් කරන ගාමක බලවෙිගය බවට පත්විය යුත්තේ පුද්ගල සාධකයය. මනෝ මුලික සමාජයක් වෙනුවට බිහිවිය යුත්තේ ප‍්‍රායෝගික වු සමාජ වටපිටාවක.ි සමානාත්වතාවය නිදහස මුල් බැසගත් සමාජයක් බිහි විමට මෙවන් වු සමබර පුද්ගල ඵකතූවක් අවශ්‍යය බව හැගීමයි. කලාකරුවන් සමාජය වෙනස් කරයි. ඵබැවින් අප ඹවුන්ට ආචාර කල යුතූය.

සටහන ශෂිකලා පුංචිහේවා විසිනි.







වීදී කොන Uploaded by admin asia, feature, Shashikala Punchihewa, social, Weeklyb 9:42 PM ශ්රී ලංකාව තුල යාචකයින් සම්බන්ධයෙන් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් පර්යේෂණයක් සිදුකර ඇත . එය ශ්රිලංකාවේ යාචකයෝ නමින් ප්රකාශයට පත් කර ඇති අතර , මේ වන විට විෂය විද්යාල වල විෂය නිර්දේශයට පවා ඇතුලත් කරමින් , සමාජ ගැටළුවක් විග්රහ කරමින් නිර්දේශ පවා මෙමගින් ඉදිරිපත් කර ඇත . නමුත් ඒ සියල්ල මේ වන විට උපන්යසයකට පමණක් සිමා වෙමින් , නිගමන හා නිර්දේශ පොතකට පමණක් සිමා වන ලදී . අදහස; ශෂිකලා දුලාශිනි ජි . පුංචිහේවා ශ්රීලංකා සමාජයේ එක් උප සංස්කෘතියක් ලෙස යාචක සමාජය හැදින්විය හැක . මොවුන් සමාජයට දැඩි බලපෑම් එල්ල කල හැකි පිරිසක් බවට අද වන විට පත්ව ඇත . අතීතයේ පටන් අද දක්වාම යාචකයින් බිහිවීම වැළක්විය නොහැකි විය . ලෝකයේ පවා සෑම රටකම යාචකයින් සිටීම සුලබ දසුනකි . ධනවාදී මෙන්ම තුන්වන ලෝකයේ රටවල පවා මෙමෙ උවදුර දැකිය හැක . මොවුන් සමාජයක අත්යවශ්ය කොට්ටාශයක් නොවේ .එහෙත් සමාජයෙන් ඉවත් කල හැකි කොටසකුත් නොවේ . හේතුව ඔවුන්ටත් මේ දීපය තුල ජිවත් වීමේ අයිතිය ඇති නිසාය , ඔවුන්ද මනුෂ්යින් වන නිසාය . ශ්රී ලංකාව තුල යාචකයින් සම්බන්ධයෙන් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් පර්යේෂණයක් සිදුකර ඇත . එය ශ්රිලංකාවේ යාචකයෝ නමින් ප්රකාශයට පත් කර ඇති අතර , මේ වන විට විෂය විද්යාල වල විෂය නිර්දේශයට පවා ඇතුලත් කරමින් , සමාජ ගැටළුවක් විග්රහ කරමින් නිර්දේශ පවා මෙමගින් ඉදිරිපත් කර ඇත . නමුත් ඒ සියල්ල මේ වන විට උපන්යසයකට පමණක් සිමා වෙමින් , නිගමන හා නිර්දේශ පොතකට පමණක් සිමා වන ලදී . යාචකයින්ගේ ගැටලුව සදහා කිසිදු ක්රියා මාර්ගයක් ගෙන නොමැත . යාචකයින් ජිවත් වනුයේ කඩපිල් වල හා අගුපිල් වලය මොවුන්ට බොහෝ විට නිවෙස් නොමැත . සිගමනින් අහිංසකව ජිවත් වේ එය සම්ප්රධායය් . නමුත් මේ වනවිට එම තත්වය වෙනස් වී , මැර කමින් , මංකොල්ල කමින් , හා වෙනත් නීති විරෝධී ක්රියා සිදු කරමින් ජිවත් වන කොටසක් බවට යාචකයින් පත්ව ඇත . මොවුන් වරෙක පාතාලයේ ක්රියා කාරකම්ද , ත්රස්ත ක්රියා සදහා ඉත්තන් වීමද , පහුගිය වකවානුවේ දැකිය හැකි විය . මෙහිදී යාචකයින් තුලින් වීදී ගණිකාවන් බිහි වීමද , වීදී දරුවන් බිහි වීමද දක්නට ලැබුණි . මොවුන් සියලුම දෙනා සංක්රමිකයන්ය . ළදරුවාගේ සිට මහල්ලා දක්වාද ආබාධිතයින් හා මන්ද බුද්ධිකයින් දක්වාද ඔවුන් සදහා ආර්ථික වටිනාකමක් විය . යාචකයින් සමාජයට කරදරයක් වූ විට උන් හිටි තැන් නැති අය, වරෙක පොලිසිය අධිකරණය මගින් රිදියගම නිවර්තන නිවාසයටත් , ගංගොඩවිල නිවර්තන නිවාසයටත් , මානසික රෝගීන් අංගොඩ මානසික රෝහලටත් , ළමුන් පරිවාසය හරහා ළමා නිවාස වලටත් යොමු කරනු ලැබිය . එක් යුගයකදී , කොළඹ සිටි සියලුම යාචකයින් බලහත්කාරයෙන්ම රිදියගම නිවර්තන නිවාසයට ගල් කරන ලදී . එහෙත් , පිරිසක් එම නිවාසයෙන් පල ගිය අතර නැවත යාචකයින් කොළොඹ පෙදෙසේ විය . මේ අතර පදික වෙලදුන්ද වෙනත් ගමන් ගිය වයසක උදවියද සාමාන්ය ජනතාවද එම ගාල් කිරීමට ලක්විය . යාචකයින් සදහා එම විසදුමද උචිත නොවන බව අදාල පාලන අධිකාරීන් වටහා ගන්නට ඇත . යාචක පැවැත්ම හා ඔවුන් සම්බන්ධයෙන් වූ වැදගත් සිද්දීන් ඉහත පරිදි විය . එහෙත් මෑතක සිදුවෙමින් පවතින සිද්දීන් දෙස බැලීමේදී , යාචක ඉතිහාසයට නොව අනාගතයට කණකොකා හඩන බව ඔවුන් මේ වන විට දැන ගෙන ඇත . ලංකාවේ අනෙක් පෙදෙස් වල නොව දැනට කොළොඹ ප්රදේශයේ තැන් තැන් වල 20 ක් පමණ යාචකයින් මද්යම රාත්රියේ නිදාගෙන සිටියේදී , හිසට පහර දී මැර දැමීමය් . යාචක ලෝකය තුල භිෂණය මේ වන විට අරක් ගෙන ඇත . මොවුන් මරා දමා ඇත්තේ එකම ආකාරයකටය . එහෙත් සිගන්නෙක් උවද , මනුෂ්ය ජීවිතයකි . ඔහුටත් අන් යට මෙන් ජිවත් වීමේ අය්තිය ඇත . මරා දැමීම යුක්ති සහගත නොවේ . මෙය සංවිධානත්මක සංසිද්ධියක් යාචක පැවැත්ම හා ඔවුන් සම්බන්ධයෙන් වූ වැදගත් සිද්දීන් ඉහත පරිදි විය යාචකයින් මර්ධනය කිරීම සදහා යාචක සංහාරයක් අවශ්ය වුයේ මන්දය් තවමත් ගැටලුවකි . ඔවුන් වෙනුවෙන් මීට වඩා සාධාරණ සැලසුම් සකස් කල යුතුය . එහෙත් මෙම මරණයන් සිදු කරන්නේ කව්රුන් විසින්දය් සෙවිය යුතුය . ජිවිතයට ඇති අය්තිය ආරක්ෂා කරදීම සමාජයට ඇති යුතුකමකි . යාචකයින් සමාජයට අනවශ්ය පිරිසක් බව සැබෑය . එහෙත් ඔවුන් වෙනුවෙන් මීට වඩා මානුෂිය විය යුතු බව මතක් කර දීමට කැමැත්තෙමි .